January 27, 2026

හිටපු අමාත්‍ය පී. හැරිසන් අද (27) පෙ.ව 8:45 ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිට ඇත.

සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් නිකුත් කරන ලද සිතාසියක් අනුව ඔහු එම කොට්ඨාශය හමුවේ පෙනීසි බව වාර්තා සඳහන් කරයි.