
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නැවුම් කිරි අලෙවිය ‘මාෆියාවක්’ බවට පත්ව ඇති අතර, කිරි සමාගම් පාරිභෝගිකයන් සූරාකන බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරයි.
මෑතකාලීනව පාරිභෝගිකයන් වැඩි වශයෙන් කිරිපිටිවලින් නැවුම් කිරි වෙත මාරු වී ඇති බවත්, එමඟින් ඉහළ ඉල්ලුමක් ඇති වී ඇති බවත්, එම තත්වය පදනම් කරගනිමින් සමාගම් අයුතු ලාභ ලබන බවත් එම පෙරමුණ පෙන්වාදෙයි.
කිරි ගොවීන් දැනට නැවුම් කිරි ලීටරයක් රු. 160 ත් 200 ත් අතර මිලකට අලෙවි කරන අතර, එම ලීටරයම රු. 430 ත් 550 ත් අතර මිලකට සමාගම් විසින් පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබයි.
ගොවිපල මිල සහ සිල්ලර මට්ටම් මිල අතර මෙතරම් තියුණු මිල වැඩිවීමක් සාධාරණීකරණය කළ නොහැකි බවත්, එම නිෂ්පාදනය දේශීය වෙළඳපොළට නිකුත් කිරීමට පෙර සමාගම්වලට එහි මිල මෙතරම් ප්‍රමාණයකට ඉහළ නැංවිය හැක්කේ කෙසේදැයි විමසා බැලිය යුතු බවත් එම පෙරමුණ අවධාරණය කරයි.
එසේම ඇතැම් සමාගම් නිෂ්පාදන කිරි නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දිනයන් කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීමට අපොහොසත් වන බව පෙන්වාදෙන ජාතික පාරිභෝගික පෙරමුණ, නැවුම් කිරි වෙළඳපොළේ මිලකරණය සහ ගුණාත්මක ප්රමිතීන් නියාමනය කිරීමට පියවර ගන්නා ලෙසත් අදාළ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart