January 27, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (27) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබුණද, පෞද්ගලික හේතූන් මත ඇයට පැමිණිය නොහැකි බව දන්වා තිබේ.

පොලිසියට අනුව, ඇය FCID හමුවේ පෙනීසිටීම සඳහා සති දෙකක කාලයක් ද ඉල්ලා ඇත.