
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුවේදී පූජකවරයෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්රී ලංකාවේ කතෝලික පල්ලිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව කොළඹ අගරදගුරු පදවියේ ප්රකාශක සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමා පැවසීය.
“මීගමුවේදී පොලිස් නිලධාරීන් විසින් පහර දෙන ලද මිලාන් ප්රියදර්ශන පියතුමා වෙනුවෙන් අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සැලසුම් කරනවා. ඔවුන් බයිසිකල්වලින් පැමිණ පූජකවරයා වට කර ඔහුට පහර දී ඇතිබෙනවා. පොලිස් නියෝගය කඩ කළ බවට ඔවුන් චෝදනා කළ බව ප්රියදර්ශන පියතුමා මට දැනුම් දුන්නා. කෙසේවෙතත්, පොලිසිය තමාට නවත්වන ලෙස අණ කරන බව තමා නුදුටු බවයි පියතුමා පවසන්නේ,” යනුවෙන් ප්රනාන්දු පියතුමා පවසා තිබේ.
ප්රියදර්ශන පියතුමා දැනට මීගමුව මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
“පොලිසිය විනයගරුක නොවන්නේ නම් ඔවුන් සමාජය විනයගරුක කරන්නේ කොහොමද” යනුවෙන් ප්රනාන්දු පියතුමා ප්රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart