
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දුට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
කොළඹ එස්.එස්.සි. ක්රීඩංගනයේදි මේ වන විට පාකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ(26) සවුද් සකීල් දවාගැනීමෙන් අනතුරුව, කඩුල්ල ලබාගැනීමේ සතුට ආවේගශීලි අයුරින් සැමරීමට එරෙහිව එම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ විනය නීති සංග්රහයේ 2 . 5 වගන්තිය අසිත ප්රනාන්දු ඒ අනුව කඩකර ඇති බව සදහන් වේ.
ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක් ලකුණක් එක් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart