
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතු සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර ඇතුළත්වූ ශිෂ්‍යාවක ඉවත්කළ බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.
වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත්කර ගැනීම සඳහා 2025 වසරේ නොවැම්බර් මාසයේ තිබූ සම්මුඛ පරීක්ෂණයටද එම ශිෂ්‍යාව ඉදිරිපත්වී ඇති අතර ඉන්පසු ඇය වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූවකු ලෙස ඇතුළත්වී ඇති බවද පැවැසේ.
මාස දෙකකට ආසන්න කාලයක් ඇය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දේශනවලට සහ ප්රායේගික ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී ඇති අතර එම ශිෂ්‍යාව වෛද්‍ය පීඨ සිසුවියන්ගේ නේවාසිකාගාරයටද ලියාපදිංචි වී එහි සිට ඇති බවත් ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එලෙස ඉවත්කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක වන අතර, ඇයට උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව සඳහා සාමාන්‍ය සාමාර්ථයන් පමණක් තිබී ඇති අතර ඉසෙඩ් ස්කෝර් අගය ද අවම මට්ටමක පැවති ඇති බවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart