
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුෂ් කිලෝග්‍රෑම් 8 කට වැඩි තොගයක් සමඟ 37 හැවිරිදි පුද්ගලයෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකයට ලැබුණු තොරතුරක් මත ජනවාරි 25 වැනි දින අලුයම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8 යි ග්‍රෑම් 220 ක් සොයා ගත් බවත් පොලිසිය පැවසීය.
සැකකරු ගල්ගෙතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart