
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු වෙරළාරක්ෂක නෞකා වන ‘වරාහ’ සහ ‘අතුල්යා’ නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.
එම නෞකා නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදාව විසින් පිළිගනු ලැබීය.
මීටර් 96.2ක් දිග අක්වෙරළ මුර සංචාර නෞකාවක් වන ICGS වරාහ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන්නේ අශ්විනි කුමාර් විසිනි.
අණදෙන නිලධාරී අනිත් කුමාර් මිශ්රා මීටර් 50ක් දිග වේග මුර සංචාර නෞකාවක් වන ICGS අතුල්යා හි අණදෙන නිලධාරී ලෙස කටයුතු කරයි.
මීට අමතරව, මෙම නෞකා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ ඒකාබද්ධ අභ්‍යාස සඳහා සහභාගී වීමට නියමිතය.
තවද, මෙම සංචාරය ඉන්දියානු සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායන් අතර වෘත්තීය අන්තර්ක්‍රියා තවදුරටත් වැඩිදියුණු කිරීමට අවස්ථාවක් සපයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart