
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයත්වත් නැති බවත්, කොළඹ, කළුතර, ගම්පහ, මඩකලපුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, ගාල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ලාදුරු රෝගීන් වාර්තා වී ඇති බවත්, ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර අනාවරණය කරයි.
මෙරටින් හඳුනාගන්නා ලාදුරු රෝගීන්ගෙන් 60%ක් පමණ පිරිමින් බවත්, වයස අවුරුදු 25-50 අතර පසු වන ශ්‍රම බළකායට සක්‍රිය දායකත්වයක් දැක්විය හැකි අය වැඩි වශයෙන් රෝගයට ගොදුරුවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart