
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය-මහනුවර ප්‍රධාන මාර්ගයේ කළුකුන්නම්මඩුව ප්‍රදේශයේ දී ලොරි රථයක් පසුපස හඹාගිය රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදිය අදාළ ලොරි රථ රියදුරු විසින් අනතුරට ලක්කර තිබේ.
සමාජ මාධ්‍යවල සංසරණය වන එම සිදුවීමේ වීඩියෝවක, ලොරි රථය නතර කිරීමට පෙර ඉදිරියට ඇදී යන අතරතුර යතුරුපැදිය ලොරි රථයේ පැටලී ඇති ආකාරය පෙන්නුම් කරයි.
පොලිසිය පවසන පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනා නතර කරන ලෙස නියෝග නොසළකා හරින ලද කුඩා ලොරි රථය ලුහුබැඳ යමිනේය නතර කිරීමට සංඥා කර තිබේ.
ලුහුබැඳීමේදී, ලොරි රථය යතුරුපැදියේ ගැටීමට සැලැස්වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා පාරේ එක් පසකට විසි වී ඇත.
රියදුරු ලොරිය දමා අසල වනාන්තර ප්‍රදේශයකට පලාගොස් තිබේ.
පසුව හමුදා නිලධාරීන් විසින් බූ ඔය පාලම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී ඇත.
අනතුරට ලක්වූ නිලධාරීන් දෙදෙනා බරපතළ තුවාල සහිතව වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරු සහ ලොරිය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart