
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පාලන කාලය තුළ ණය ලබා නොගත් බවට වත්මන් ආණ්ඩුව විවිධ අවස්ථාවල ප්‍රකාශ සිදු කළ ද ඊට සැබෑ හේතුව කුමක් ද යන්න ඔවුන් වටහා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී රටේ ණය බර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් රජයට සිදුව ඇත්තේ ණය ලබා ගැනීම නොව කිසිඳු පාර්ශවයක් විසින් ණය ලබා නොදීම බවයි.
බංකොලොත්භාවයට පත්ව ඇති රටකට තවදුරටත් ණය ලබාදීමට කිසිඳු පාර්ශවයක් ඉදිරිපත් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු මෙම අදහස් පළ කළේ අමාත්‍ය අනිල් ජයන්ත විසින් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව දැරූ සමයේදී ණය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.
ණය ප්‍රතිව්‍යුවහගත කිරීමේ වැඩසටහන යටතේ රජය මේවනවිට ණය පියවමින් සිටින බවත්, හිඟ පොලී ද වියදමක් ලෙස එක්වී වත්මන් රජයට ගෙවීමට සිදුව ඇති බවත් රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙත පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart