
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදා වලින් නිවාස අහිමි වූ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වූ ජනතාවට ලබාදීමට සුදුසු රජයේ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන්, එවා ඇතැයි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර , පොළොන්නරුව, බදුල්ල, මහනුවර දිස්ත්‍රික්කවල ඉඩම් ඒ අතර වන බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවිරආරච්චි සඳහන් කරයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට එම ඉඩම් ලබාදී ඒවා වාසස්ථාන සදහා සුදුසු තත්ත්වයේ පවතින්නේ ද යන්න පිළිබද සොයාබලනු ඇත.
මේ අතර ආපදා හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට ලබාදීම වෙනුවෙන් නිවාස සංකිර්ණ ඉදිකිරිමට ව්‍යාසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ එකඟතාව පසුගියදා හිමිවිය.
නිවාස හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කර ඇත්තේ, නිවාස අහිමිවූ ජනතාව පදිංචි කිරිම සදහා නිවාස සංකිරණ ඉදිකිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය, නිවාස සංවර්ධන අධිකාරියට භාරදුන් බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart