
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරියේදි පැවැත්වීමට නියමිත මැතිවරණ ජයග්‍රහණය කිරිමේ අරමුණින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සාමාජිකයන් දශ ලක්ෂයක් බඳවා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, සැප්තැම්බර් 1 වැනිදා සිට ඒ සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහගෙන් වෙන්ව තම පක්ෂයෙන් ජනාධිපතිවරයකු පත්කර ගැනිම අරමුණු කරගනිමින් පොදු පෙරමුණ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart