
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස අද දින මාලදිවයිනෙන් ටින් කළ මාළු තොගයක් ශ්‍රී ලංකාවට ලැබිණි.
මෙම තොගය බහාලුම් 14 ක ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000 කින් සමන්විත වේ.
මෙම ආහාර තොගය මාලදිවයිනේ මහකොමසාරිස්වරයා විසින් කොළඹට විධිමත් ලෙස භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් ධර්මවික්‍රම, නියෝජ්‍ය කොමදෝරු අරුණ විජේවර්ධන සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart