
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද උදෑසන ඩුබායි සිට පැමිණි 29 හැවිරිදි ටැන්සානියානු කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී දරු ප්‍රසූතියක් සිදුකළාය.
ෆිට්ස් එයාර් 8D-822 ගුවන් යානයෙන් පැමිණ මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්වීමට ගුවන්තොටුපොළ ප්‍රවාහන පර්යන්තයේ රැඳීසිටි මෙම කාන්තාවට ප්‍රසව වේදනාව ඇතිවී ඇති අතර වහාම ගුවන්තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.
වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සහාය ඇතිව ඇය පිරිමි දරුවකු බිහිකර ඇත.
පසුව මව සහ දරුවා යන දෙදෙනාම ගිලන් රථයක් හරහා මීගමුව මහ රෝහලට මාරුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart