
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවතැන් වූ ජනතාව ඔවුන්ගේ මුල් ස්ථානවල පදිංචි කිරීමට වඩා ආරක්ෂිත ස්ථානවලට ගෙන යෑම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් රජය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවයි.
දිත්වා සුළි කුණාටුව සමග නාය යෑම් සිදු වූ බොහෝ ප්‍රදේශවල ජනතාව දැනට ආරෂිත ස්ථානවල රඳා සිටී.
ඔවුන්ගෙන් ඇතැමුන්ට සිය නිවාස සම්පූර්ණයෙන් අහිමි වී ඇති අතර ඇතැමුන්ගේ නිවාස පැවතියත් එම ස්ථානවල තවදුරටත් ජීවත්වීම අනාරක්ෂිත වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart