
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි ආපදා තත්වය හේතුවෙන් බිඳවැටී ඇති රටේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීමට සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 50,000ක් වෙන්කරවා ගැනීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයා ඊයේ කැඳවා තිබූ විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම යෝජනාවට අනුමතිය ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම යෝජනාව සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇතැයිද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart