Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හලාවත සහ පුත්තලම සම්බන්ධ කරන මාර්ගයේ දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් පාලමක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉන්දීය හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරුවන් විසින් ආරම්භ කර ඇත.
මෙම ඉන්දියානු ඉංජිනේරු කණ්ඩායම ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ අද උදෑසන 07.30ට ඔවුන්ගේ කර්තව්‍යන් ආරම්භ කළ බව වාර්තා වේ.
ස්ථාන පරීක්ෂාව සඳහා ඔවුන් අදාළ ස්ථානයට ළඟාවී ඇති අතර, හැකි ඉක්මනින් වැඩ ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart