Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට වේගයෙන් ඉදිකළ හැකි ක්ෂේත්‍ර රෝහල් දෙකක් ලබාදෙනු ලබයි.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අනුව, ආපදාවට ලක් වූ ප්‍රදේශවලට සෞඛ්‍ය සේවා සහාය ලබාදීම සඳහා කාර්ය මණ්ඩලය 70 දෙනකු සමඟ මෙම ක්ෂේත්‍ර රෝහල් යවනු ලැබේ.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අනුව, ක්ෂේත්‍ර රෝහල් අද සවස ශ්‍රී ලංකාවට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart