
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මහනුවර මහනගර සභා පරිශ්‍රයේ අතවශ්‍ය ද්‍රව්‍ය රැස්කිරීමේ කටයුතුවල නිරත තරුණ පිරිස්වලට මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට තර්ජනය කරන බව වාර්තා වේ.
අදාළ තරුණ පිරිස් පවසන්නේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් පැමිණ අදාළ ස්ථානයෙන් ඉවත්ව යන ලෙස තමන්ට තර්ජනය කළ බවයි.
කෙසේවෙතත් මෙම තරුණ කණ්ඩායමට මහනගර සභා පරිශය තුළ සහන සේවා කටයුතු වෙනුවෙන් ඉඩකඩ සලසා දී ඇත්තේ නගරසභා නිලධාරීන් විසිනි.
ආපදාවෙන් විශාල ලෙස විපතට පත්ව සිටින මහනුවර ආශ්රිත ජනතාවට උපකාර කිරීමට කටයුතු කරමින් සිටින තම කණ්ඩායමට මෙලෙස විපක්ෂයේ දේශපාලකයන් තර්ජනය කිරීම අතිශය කම්පාවට කාරණයක් බව මෙම තරුණ පිරිස පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart