
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි මානුෂීය සහන සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට නවසීලන්තය ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන්ට ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලය සිය හෘදයාංගම ශෝකය පළකර ඇත.
“අන්තර්ජාතික මානුෂීය සහකරුවකු හරහා හදිසි මානුෂීය සහන සඳහා සහායවීම සඳහා නවසීලන්තය ඩොලර් මිලියන 1 ක පරිත්‍යාගයක් කරනු ඇත. මෙම දුෂ්කර අවස්ථාවේදී පීඩාවට පත්වූවන් සමඟ අපගේ කණගාටුව බෙදාගනිමු” යනුවෙන් මහ කොමසාරිස් කාර්යාලය X සටහනක් තබමින් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart