
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාග් අශ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම තෙළිඟු චිත්‍රපටය සඳහා කමල් හසන් රංගනයෙන් දායකවීමට නියමිතව ඇත.
වසර 28කට පසු කමල් හසන් මෙසේ තෙළිඟු සිනමාවට රංගනයෙන් දායකවීමට නියමිතය.
මෙම චිත්‍රපටයේ කමල් හසන් සමඟ ප්‍රභාස්, අමිතාබ් බච්චන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත නිරූපණය කරති.
එමෙන්ම මෙම චිත්‍රපටයේ සංගීතය සන්තෝෂ් නාරායනන් විසින් නිර්මාණය කරනු ලබයි.
විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් මෙම චිත්‍රපටය විශාල වියදමක් සහිතව නිර්මාණය කර ඇති අතර, ලබන වසරේ එය තිරගතවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart