
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෙවීම් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් පාරිභෝගිකයන් 90,617 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එසේම බිල්පත් ගෙවීම් නොපියවූ පාරිභෝගිකයින් 5,277 දෙනකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කාලය තුළද මණ්ඩලය විසින් නව ජල සම්බන්ධතා 2,949,305ක් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart