
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවිවලට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන අතර, සැමියා පරිඝණක ඉංජිනේරුවරයකු හා බිරිඳ මනෝවිද්‍යා උපදේශකවරියක බව වාර්තා සඳහන් වේ.
ඔවුන් විසින් වෙබ් අඩවියට වීඩියෝපට 334ක් උඩුගත කර ඇතැයි වාර්තා වේ.
සැකකරුවන් දෙදෙනා හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart