
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘චූවා සමන්ත’ නමැති සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයකු විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, පතරොම් 9ක් අඩංගු පතරොම් ගැබක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 380ක් සමඟ පෙරේදා (04) පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ වැටළීමකදී සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව මුල්ලේරියාව පොලිස් වසමේදී මේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 11ක කාලයක් සේවය කර ඉන් ඉවත් කරන ලද පුද්ගලයකු වන බවත් තොරතුරු අනාවරණය වී තීබේ.
සැකකරු වයස අවුරුදු 43ක් වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart