
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද හමුදා සාමාජිකයකු සහ නාවික හමුදා සාමාජිකයකු විසින් තමන්ට අපහාස වන ආකාරයෙන් සිය ඡායාරූප අහේතුක ලෙස සහ අශෝභන ලෙස භාවිත කර ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින පුද්ගලයකු මාර්ගයෙන් ‘රියල් නිව්ස්’ නමැති වෙබ් අඩවියක් හරහා අසභ්‍ය ආකාරයේ වීඩියෝපට දෙකක් පළකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අචලා සෙනෙවිරත්න නමැති නීතීඥවරිය පොලිස් මූලස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පැවසුවේ, මෙම සිද්ධිය හරහා තමන් දැඩි අනාරක්ෂිතභාවයකට පත්ව ඇති බව සහ සිය කීර්තිනාමයට හානි සිදුව ඇති බවයි.
මෙම සිදුවීම පරිඝණක අපරාධ පනත යටතේ බරපතල අපරාධයක් බවත් ඇය පැවසුවාය.
එමෙන්ම අදාළ නීතීඥවරිය පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ යුද හමුදා සාමාජිකයා ඉකුත් 2023 වසරේදී ද තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ විමර්ශනයක් සිදුකර, අදාළ පුද්ගලයා එම පැමිණිල්ල සිදුකර ඇත්තේ ද්වේෂසහගත ආකාරයෙන් බව පවසා පැමිණිල්ල නිශ්ප්‍රභ කළ බවත් ඇය පැවසුවාය.
ඒ අනුව අදාළ පුද්ගලයා අධිකරණ තීන්දුව පවා අපහාසයට ලක්කරමින් වීඩියෝ පට භාවිත කර සිය කීර්තිනාමයට හානි සිදුකරමින් සිටින බව ද නීතීඥවරිය චෝදනා කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart