
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බල ගැන්වෙන රොබෝවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර කටුකෙලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ නිවුන් සිසුන් වන සසිරු නිම්නල් සහ රමිරු නිම්නත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඇගයීමට ලක් කර ඇත.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී උපහාර උත්සවය පැවැත්විණි.
නවීන තාක්ෂණ සඳහා වූ ආතර් සී. ක්ලාක් ආයතනය, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ ජාතික නවෝත්පාදන ඒජන්සියේ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සිසුන්ගේ AI පාදක රොබෝව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා තාක්ෂණික මග පෙන්වීම සහ ආයතනික සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබේ.
අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවාවි, නිලධාරීන්, අධ්‍යාපනඥයන් සහ සිසුන්ගේ පවුලේ සාමාජිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart