
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය ගුවන් සේවා කර්මාන්තය වැඩිදියුණු කිරීම තුළින් ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය අත්පත් කරගැනීම සඳහා, විස්තීර්ණ ගුවන් සැලැස්මක් ස්ථාපිත කරන ලෙස අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය (IATA) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.
IATA හි ආසියා පැසිෆික් කලාපීය උප සභාපති ෆිල් ගෝ (Philip Goh), ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය ප්රගමනය සඳහා ගුවන් සේවා කර්මාන්තයේ පවතින වැදගත්කම පෙන්වාදී තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා, යමක් සිදුවනතුරු බලානොසිට, හිතාමතා සැලසුම් කිරීම සහ උපාය මාර්ගික උත්සාහයන් අවශ්‍ය බව හෙතෙම අවධාරණය කර ඇත.
එසේම මගී සහ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සඳහා වන ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කරන ලෙසද හෙතෙම වැඩිදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart