
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය කොංග්රස් පක්ෂ නායක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසරුදීන් තෙලන්ගානා මහඇමති ඒ රේවන්ත් රෙඩ්ඩිගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
ඒ, රාජ් භවන් හි පැවති සරල උත්සවයකදීය.
අසරුදීන් ඇතුළත් කිරීමත් සමඟ, කැබිනට් මණ්ඩලයේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගිය අතර, තවත් දෙදෙනකුගේ පත්කිරීම් සඳහා අවස්ථාව පවතින බව වාර්තා වේ.
සභාවට හිමි ආසන ගණන අනුව තෙලන්ගානා ප්‍රාන්තයට අමාත්‍යවරුන් 18 දෙනකු සිටිය හැකිය.
මුස්ලිම් ඡන්දදායකයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි අතුරු මැතිවරණයේදී කොංග්රස් පක්ෂය දැඩි සටනක යෙදී සිටින බැවින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා මෙලෙස අමාත්‍යවරයකු ලෙස පත්කිරීම තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart