
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අත්තිඩිය වනජීවී කලාපයේ රක්ෂිත ප්‍රදේශයට අබලි ද්‍රව්‍ය බැහැර කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ගොඩනැගිලි අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම පොලිස් කොස්තාපල්වරයාගේ මෙහෙයවීමෙන් පසුගියදා අබලි ද්‍රව්‍ය තොගයක් ට්‍රැක්ටරයක් උපයෝගී කරගෙන රක්ෂිතයට මුදා හැරීමේදී වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කර අනාවරණය වූ කරුණු මත මෙම නිලධාරියාගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart