
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සදහා නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
මෙම නිර්දේශය අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි දැනගන්නට තිබේ.
විනිසුරු ගිහාන් කුලතුංග සැප්තැම්බර් 6 වැනිදා අභියාචානාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරනු ලැබීය.
එසේම ඔහු 2012 වසරේ සිට 2024 දක්වා මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart