
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ලෙස හඳුන්වන පාතාල චරිතය සමඟ තමාට කිසියම් සම්බන්ධයක් ඇති බවට කරන ලද ප්‍රකාශ නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රතික්ෂේප කර තිබේ.
පද්මේ සමඟ ඇති බවට චෝදනා එල්ල වන සම්බන්ධතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති බව අද ජනමාධ්‍ය වාර්තාවල සඳහන් විය.
ෆේස්බුක් සටහනකින් ඇය පැහැදිලි කර ඇත්තේ, 2022 මාර්තු මාසයේදී ඩුබායි හි පැවති අලුත් අවුරුදු උත්සවයකදී කෙහෙල්බද්දර පද්මේව මුණගැසුණේ එක්වරක් පමණක් බවත්, එම හමුවීම අහම්බෙන් සිදු වූ බවත්ය.
ඒ සම්බන්ධයෙන් ඇය මෙසේද සඳහන් කර තිබේ.
Hi 👋🏻 good afternoon 😃 my lovely friends have a beautiful day🤣🔫 මම මිට අව්රැදු 4 කට කලින් එ කියන්නෙ 2022 April dubai වල අව්රැදු උත්සවයකට ගියා තව නලු නිලියන් සමග ඉතිං ඔය පද්මෙ කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කෙ ඔහු ඔහුගෙ බිරිදත් දරැවන් ෙදන්නාත් සමගම ඇවිල් මා සමග පිංතූර ගත්තා ❤️ එ ආවාස්තාවෙ ඔහු පැවසුවෙ ඔහුටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඔනෙ යනුවෙන් ඉතිං piumi skin ඔහුට ඔනෙ මම කිව්වා අරං ගාන්න කියලා 🤣 මම හිතන්නෙ පොර අරං ගාලා sure එක තමයි ඔච්චර ලස්සන🙊 CID මාත්තුරැ මගෙන් විමසුවෙ ඔහු සමග මුදල් ගනුෙදනු කර ඇති ද යන්න 🙉 never ever මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් තනියම නැගිට්ට මට මගෙ piumi skin private Limited තියනවා ඉතිං ඉතිං පාතාලෙ එකෙක්ගෙ සල්ලි මට එපා යකු🤣🔫 ඔවා අරං නිකං වෙඩි කාලා mereන්න මට බැ මම ඔවාට පට්ය බයයි promise 🙏 Piumi skin ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඔනැම කෙනෙකුට පුලුවන් කියලා මම හැමදාම කියනවා ❤️🤣”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart