
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමානයේදී මහ බැංකුව වෙනම ස්වරූපයකින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එය වහාම නිවැරදි කළ යුතු බවයි.
තමන් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් දක්වා ඇති බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මහ බැංකුවේ ස්වාධීනත්වය රටට කෙතරම් ඔබින්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.
මහ බැංකුව තුළ පවතින්නේ එය කිසිවෙකුට වගනොකියන තත්වයක් බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
එබැවින් රටට ඔබින මෙන්ම ජනතාවට දරා ගත හැකි සහ ප්රතිලාභ ලැබිය හැකි ආර්ථීකයක් වෙනුවෙන් කටයුතු සම්පාදනය විය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart