Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා වන කාංචා ෂර්පා මියගොස් තිබේ.
නේපාල කත්මණ්ඩු නුවරදී ඔහු මියයන විට වයස අවුරුදු 92ක් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
1953 දී එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ලොව උසම කන්ද මුදුන වන එවරස්ට් තරණය කළහ.
ඒ වන විට කාංචා ෂර්පාගේ වයස අවුරුදු 19කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart