
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේදී ජපානයේ වලසුන් විසින් මරාදැමූ පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත ඉහළම අගයකට පැමිණ ඇති බව එරට පරිසර අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉකුත් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා වලස් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් හත්දෙනකු මියගොස් ඇතැයි එම අමාත්‍යංශය පවසයි.
මෙම අගය 2006 සිට මේ දක්වා ජපානයෙන් වාර්තා වී ඇති ඉහළම අගය වන අතර, බොහෝ දුරට ඊසානදිග ප්‍රදේශවල සහ හොක්කයිඩෝ හි උතුරු ප්‍රාන්තයෙන් මෙම මරණ වාර්තා වී තිබේ.
එහි ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වී ඇත්තේ එළිමහන් උණු දිය උල්පත් නාන තටාකයක් පිරිසිදු කරමින් සිටි 60 හැවිරිදි පුද්ගලයකු අතුරුදහන් වීමේ සිද්ධියකි.
මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ වලස් ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයින් 100ක් පමණ තුවාල ලබා ඇති අතර, එය පසුගිය මාස 12 තුළ වාර්තා වූ තුවාලකරුවන් 85 දෙනෙකු සහ මරණ තුනට සාපේක්ෂව ඉහළ අගයකි.
ඉකුත් බ්‍රහස්පතින්දා ද ජපන් බලධාරීහු ඉවාට් ප්‍රාන්තයේ කිටකාමි නගරයේ වලස් ප්‍රහාරයක් එල්ල වූ බවට සැකසහිත ස්ථානයක් සොයාගෙන ඇති අතර එම ස්ථානයේ තිබී මිනිස් රුධිරය සහ වලස් ලොම් සොයාගත් බව ඔවුහු පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart