
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය නිල නිවේදනයක් නිකුත් කරමින්, සියලුම විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ තමන්ගේම අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් එකම වේදිකාවකට පැමිණෙන ලෙසයි.
සියලුම විපක්ෂ දේශපාලන පක්ෂ එක්සත් කිරීමේ අදහසින් සමගි ජන බලවේගය සමඟ කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ප්රජාතන්ත්රවාදී ඉලක්ක කරා සාමූහිකව කටයුතු කරන අතරම, එක් එක් දේශපාලන පක්ෂයේ අනන්‍යතාව සහ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
මෙම මූලධර්මයට සහාය දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලු පක්ෂවලින් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart