
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්තගේ කාර්යාලයේ ඇති ඇයගේ ඡායාරූපය ඉදිරිපිට සුදු පැහැති මල් කළඹක් තබා පහනක් දල්වා ගිය පුද්ගලයන් සොයා මිරිහාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඇය රෝගාතුරව සතියක පමණ කාලයක් පොලිස් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙම සිදුවීම වාර්තා විය.
පොලිසිය පැවසුවේ මිරිහාන පොලිස් ස්ථානයේ පිහිටි මිරිහාන පොලිස් ළමා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ල තුළ එලෙස මල් කළඹක් තබා පහනක් දල්වා ගොස් ඇති බවයි.
නුගේගොඩ මිරිහාන පොලිස් වසමේ සිදුකළ වැටළීම් රාශියකට සම්බන්ධ වී ඇති ඇයට තර්ජන එල්ල වී ඇතැයි ද ඉකුත් දිනවල වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart