
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මීට ටික වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.
කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයන් යැවීමේ පසුගිය රජයේ වැඩසටහන අතරතුර සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා නානායක්කාර කැඳවා තිබිණි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමකදී අපේක්ෂිත ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා නානායක්කාර විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද ඉල්ලීමක් ඊයේ ප්‍රතික්ෂේප කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart