
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේදී සිදුවූ බව කියන තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මාන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමට අද දැනුම් දුන්නේය.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
ඒ අනුව, මෙම කාරණය විභාග කිරීම සඳහා කෙටි දිනයක් නියම කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
නඩුව දෙසැම්බර් 5 වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විභාගයේදී, දැනට ඇප මත සිටින බංග්ලාදේශ සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වන සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart