
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රේගුවෙන් තොරතුරු සඟවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද SUV රථ හතරක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සොයාගෙන ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ අධීක්ෂණය යටතේ මෙම සොයාගැනීම සිදුකරන ඇත.
එක් වාහනයක් කුලියාපිටියෙන් ද, තවත් වාහනයක් මැල්සිරිපුරෙන් ද, තවත් වාහනයක් පිළියන්දල සහ අක්මීමනෙන් ද සොයාගෙන තිබේ.
1995 දී ආනයනය කරන ලද වාහනවල විස්තර භාවිත කරමින් වාහන ලියාපදිංචි කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇති අතර, එමඟින් අපරාධකරුවන්ට රේගු රෙගුලාසි මඟහැරීමට හැකිව තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව මෙම වංචාව සිදුකර ඇති බව පොලිසිය තවදුරටත් පැවසීය.
මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart