
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මෝදර අලුත් මාවත ප්රදේශයේ පාසල් බෑගයක සඟවා තිබූ අත්බෝම්බ 10ක් සොයාගෙන තිබේ.
ත්රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ සෝදීසි මෙහෙයුමකදී මෙම සොයාගැනීම සිදුකර ඇත.
මීට පෙර T56 ගිනිඅවියක් සමග කිරිබත්ගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරු මත සෙට්ටිකුලම් ප්රදේශයෙන් ජීව අත්බෝම්බ තොගයක් සොයාගෙන තිබිණි.
එම ජීව අත්බෝම්බ ආවරණය කර තිබූ ආකාරයටම මෙම මෝදරින් සොයාගත් අත්බෝම්බ 10ද ආවරණය කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart