
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
AI නැතහොත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම් ය.
ඒ සියල්ලන්ට හොඳ අවස්ථාවක් උදා කරමින්, AI National Expo ප්‍රදර්ශනය අද පෙරවරුවේ කොළඹදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්රයේ නව යුගයක් සනිටුහන් කරන, මෙම ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සංවිධානය කරන්නේ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ එස්.එල්.ටී මොබිටෙල් ආයතනයයි.
එය අදත් හෙටත් පැවැත්වෙන්නේ තලවතුගොඩදී ය.
මෙරට ආර්ථිකය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම ප්රශස්ත කිරීම හරහා ශ්‍රී ලංකාව කලාපීය මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ දේශිය හා ගෝලීය නායකයන්, නවෝත්පාදකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් මේ සඳහා එක්ව සිටිනු දැකගත හැකිවිය.
මේ අතර , Google සමාගම තම AI වේදිකාව වන ජෙමිනිහි (Gemini) ඇති විශේෂාංගයන් සහ ඒ ආශ්රිත අනෙකුත් ප්රතිලාභ සිසුන්ට නොමිලේ ලබා දීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න AI National Expo ප්‍රදර්ශනය ආරම්භ කරමින් සඳහන් කළේ ය.(News1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart