
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී ඇතැයි සැකකෙරෙන චීන ජාතිකයකු මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පවසයි.
දෙහිවල පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව දෙහිවල අල්විස් පාරේ නිවසක පිටුපස තිබී මෙම මළ සිරුර සොයාගත් බව ද පොලිසිය පවසයි.
පෞද්ගලික අංශයේ සේවයේ නියුතු චීන ජාතිකයන් පිරිසක් මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින අතර, මියගිය පුද්ගලයා ගොඩනැගිල්ලේ ඉහළ මහලකින් වැටී ඇති බවට පොලිසිය සැකකරයි.
මෘතශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart