
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට වසර 11කට පෙර, හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් පාසල් වෑන් රථයක් තුළදී බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්කළ
68 හැවිරිදි පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවම් නියම කෙරිණ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
එලෙස සිරදඬුවම් නියම වූයේ ජනප්‍රිය පාසලකට දරුවන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයක රියැදුරකු ලෙස සේවය කළ එක්දරු පියෙකුටය.
සිරදඬුවමට අමතරව රුපියල් 30,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක මුදලක් වන්දි ගෙවීමටද ඔහුට නියෝග කෙරිණි.
එම දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් අමතර සිරදඬුවම්ද නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart