
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘බැකෝ සමන්’ ගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි සැප්තැම්බර් 25 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්යක්ෂවරයාට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ සැකකාරිය වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart