
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිද්දෙනිය තලාව ප්‍රදේශයේ ගෙවත්තක වලදමා තිබී සොයාගත් අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවකු වන සම්පත් මනම්පේරි නැමති අය අද දන වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අනතුරුව මෙම මස විසිහතර වැනි දිනතෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දෙන ලදී.
මහේස්ත්‍රාත් මල්ෂාකොඩිතුවක්කු විසින් මෙම නියෝගය ලබාදුන්නාය.
සැකකරු වෙනුවෙන් නීතිඥ ලක්මාල් රත්නායන පෙනිසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart