
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවයට කාන්තා රියැදුරන් සහ රිය සහායකවරියන් ඉක්මණින් බඳවාගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ වැඩසටහනකට සහභාගි වෙමිනි.
ලංකා ගමනාගමන මණ්ඩලය මරියානා ආගාධයටත් වඩා ගැඹුරට වැටී ඇති බවත්, එහි විනාශයට දේශපාලනඥයන් වගකිව යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙරට ලංගම ඩිපෝ අඩුපාඩුකම්වලින් පිරුණු මිහිපිට අපායක් බවට පත්ව ඇතැයිද අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.
කෙසේවෙතත්, බස් ඩිපෝ 25ක් නවීකරණය කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
දැනට පවතින ලංගම කාර්ය මණ්ඩල හිඟයට පිළියම් යෙදීම සඳහා රියදුරන් සහ කොන්දොස්තරවරුන් 750ක් අලුතින් බඳවාගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංගම යළි ලාභ ලබන ආයතනයක් බවට පත්කරමින් සිටින බව ද පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart