
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහියංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාපාකඩවැව ග්රාම නිළධාරි වසමේ අලිකදුර 2 වැනි සැතපුම් කණුව ප්රදේශයේ පිහිටා ඇති ලොග්ගල් ඔය ජලාශයේ ඉස්මත්තේ තිබු විදේශ රටක නිශ්පාදිත දුම්බෝම්බ 37 ක් හමුවි ඇතැයි මහියංගණ පොලිසිය පවසයි.
ඊයේ (15) සවස මසුන් ඇල්ලිමට ගිය ධිවරයකු මෙම දුම්බෝම්බ දැක මහියංගන පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිස් නිළධාරින් පැමිණ පරික්ෂා කර මෙම බෝම්බ දුම්බෝම්බ බවට හදුනාගෙන ඇති අතර දුම්බෝම්බ තොගය පොලිස් විශේෂ කාර්ය බලකායට බාරදීමට නියමිතව තිබිණි.
මෙම දිනවල ලොග්ගල් ඔය ජලාශයේ ජලය සිදීගොස් ඇති අතර කිසියම් පුද්ගලයකු විසින් ජලය තිබිය දී මෙම දුම්බෝම්බ ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැකපළ කරයි.
මෙම ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් වියානා ඇලේ තිබි මිලිමිටර් 9 ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක්ද පසුගිය 14 වැනි දින හමුවු බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරණ බව මහියංගණ පොලිසිය පවසයි .
ලෝග්ගල්ලා ඔය ජාලාශයේන් මේ වෙන විට ටි 56 ගිනි අවියක් ,අත්බෝම්බ 2ක් ජීව උණ්ඩ ආදි අයුද රැසක් හමුවි ඇති අතර ප්රදේශවාසින් පවසන්නේ කිසියම් සංවිධානාත්මත අපරාධ කල්ලි විසින් මෙම අවි ආයුධ ගෙනවිත් දමන්නට ඇති බවය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart