
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වලස්මුල්ල, රදනියර ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි දඩයක්කරුවකු ඊයේ උදෑසන බයිසිකලයකින් යමින් සිටියදී ඉණේ තබාගෙන සිටි තුවක්කුවක් අහම්බෙන් ක්රියාත්මක වීමෙන් මියගොස් ඇත.
මියගිය පුද්ගලයා ශ්රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ විශ්රාමික සොල්දාදුවෙකු වන අතර බරපතල තුවාල ලබා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඔහු තිදරු පියෙක් බව වාර්තා වේ.
දේශීයව නිෂ්පාදනය කරන ලද වෙඩිබෙහෙත් කොටන තුවක්කුව අලුයම 2ට පමණ ක්රියාත්මක වී ඔහුට මාරාන්තික තුවාල සිදුකළ බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.
වලස්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart