
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවු අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට භාවිත කෙරෙන බව පැවසෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පුද්ගලයෙකු ලෙස නම් කර ඇති සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා අභියාචනාධිකරණය වෙත දැනුම් දී ඇත.
එලෙස භාරවීමෙන් අනතුරුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳ විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙස ද නියෝග කර තිබේ.
සම්පත් මනම්පේරි නමැත්තාගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart